IMG-20230911-WA0003.jpg
IMG-20230911-WA0005.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 
නාමල්ඔය විදු පියසෙන් ලංකා  මාතාවට ලොව දිනන දැහැමි  දරුවෙක්

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

නැගෙනහිර පළාතේ අම්පාර නගර යේ නාමල්ඔය කඳු ගැටිය පාමුල සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර් තිමත් විදුහලකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 1 ශ්‍රේණියේ සිට  11 ශ්‍රේණිය දක්වා  දරුවන් ඉගෙනුම ලබයි.  

Read More

 

පාසලේ මෙහෙවර

 

නව ලොවක් දිනන්නට දස්කම් විස්කම් වලින් පිරිපුන් දැහැමි නිර්මානශීලී දරුවෙක් බිහි කිරීමට සහෘදයන් ලෙස කැප වී සිටිමු

 

Notice Board

පිරිත් දේශනය

පාසසල් සංවර්ධන සමිතිය

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය

Kandurata MV