ද්වීතීයික අංශය ලෙස 6 - 11 ශ්‍රේණි අප විද්‍යාලයේ පැවැත්වෙන අතර
6 - 9 ශ්‍රේණි සඳහා
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- බුද්ධ ධර්මය
- ඉතිහාසය
- සෞන්දර්ය ( චිත්‍ර,නැටුම්.සංගීතය)
- පුරවැසි අධ්‍යාපනය
- සෞඛ්‍ය
- දෙමළ
- ප්‍රා.තාකු.
- ICT
10 - 11 ශ්‍රේණි සඳහා
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- බුද්ධ ධර්මය
- ඉතිහාසය
- සෞන්දර්ය ( චිත්‍ර,නැටුම්.සංගීතය)
- පුරවැසි අධ්‍යාපනය
- සෞඛ්‍ය
- ICT
- කෘෂි හා ආහාර තාක්ෂණය
- ගෘහ විද්‍යාව
විෂයන් ඉගැන්වීම සිදු කරයි.