පාසලේ දැක්ම
"නාමල්ඔය විදු පියසෙන් ලංකා මාතාවට ලොව දිනන දැහැමි දරුවෙක්."
පාසලේ මෙහෙවර
"නව ලොවක් තනන්නට දස්කම් විස්කම් වලින් පිරිපුන් දැහැමි නිර්මානශීලි දරුවෙක් බිහි කිරිමට සහෘදයන් ලෙස කැපවී සිටිමු."