විදුහල්පති පණිවිඩය
අම්/ නාමල්ඔය විද්‍යාලය
නාමල්ඔය කඳුවැටිය පාමුල ස්වභාව සෞන්දර් යෙන් අනූන ගැම් පරිසරයක් තුළ ස්ථාන ගතව පවතින අම්/නාමල්ඔය විද්‍යාලීය දරුවන්ට සයිබර් ලොව තුල සැරිසරන්නට පියාපත් ලබා දුන් සැමට පළමුව ස්තූතියි.
තාක්ෂණික මෙවලම් තම දැනුම කුසලතා වර් ධනය කර ගැනීමට යහලත්ව යොදා ගන්නේ කෙසේ ද? යන ගැටලු ළමා පරපුරඅභියස පැන නැගී ඇති අවධියක එම මෙවලම් වාරණය හෝ තහනමට විසදුමක් නොවන බවත්, සිය අධ්‍යාපනික අවශ්‍යතා සපුරා ගැනීමට නූතන තාක්කාෂණික උපාංග කාර් යක්ෂමව ඵලදායිව වඩා ආචාරශීලී ලෙස භාවිතා කරන්නේ කෙසේ ද? යන අවබොධය දරුවන්ට ලබා දීමට සයිබර් ලොවට පියාපත් වැඩසටහන සමත්ව ඇත.
සයිබර් ලොවට පියාපත් වැඩසටහනට මාගේ උණුසුම් සුභ පැතුම්!
ආර්.එම්.ජී.සෙනරත්
විදුහල්පති
අම්/ නාමල්ඔය විද්‍යාලය.
විදුහල්පති
අම්/ නාමල්ඔය විද්‍යාලය.