භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Namaloya V.
Namaloya V.
  • Register
  • Login
Namaloya V.
Namaloya V.
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

අම්/ නාමල්ඔය විද්‍යාලය

අම්/නාමල්ඔය විද්‍යාලයේ වෙබ් අඩවියට මාගේ පණිවිඩය ලිවීමට ලැබීම පිළීබද සතුටට පත් වෙමි. අප පාසලේ අලුතින්ම දියත් කරන ලද වෙබ් අඩවිය නිර්  මාණය කිරීමට කැප වීමෙන් වැඩ කටයුතු කරමින් ශිෂ්‍යයන් මෙහෙයවූ විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ගුරුතුමියටත් ශිෂ්‍යයන්ටත් මාගේ හදපිරි ස්තූතිය පිරිනමමි.

     අප සෑම අවස්ථාවකම විශ්වාස කරන්න‍ේ සෑම දරුවෙකුම විශිෂ්ට දරුවෙක් බවයි.මෙය මනසේ තබා ගනිමින්අපි සිසුන්ට වටිනාකම පදනම් කරගත්  අධ්‍යාපනයත්, ඔවුන්ගේ පෞරුෂ වර්ධනයත් යන දෙඅංශයෙන්ම ජිවිතය ජය ගන්නට අවස්ථාව ලබා දෙන්නෙමු. විෂය සමගාමී ක්‍රියාකාරකම් හා බාහිර  ක්‍රියාකාරකම් තුලින් දරුවන් පෝෂණය කිරීම අපගේ මූලික අභිප්‍රාය වේ.පාසල තවත් ඉහලට ඔසවා තැබීමට සිදු කළ මෙම වැදගත් කාර් යට දායක වූ සැමට මාගේ හදපිරි ස්තූතිය පිරිනමමි. 

 

" ඔබේ ආලෝකය ඔබම වන්න........................"

ආර්.එම්.චන්ද්‍රා
නියෝජ්‍ය විදුහල්පති
අම්/ නාමල්ඔය විද්‍යාලය.

Namaloya V.

අම්/නාමල්ඔය විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Am/ Namaloya Vidyalaya, Namaloya ,Ampara.

: (+94)0776109716

: (+94)0776109716

: [email protected]

Supported By

© 2026 Namaloya V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk