අම්පාර කලාපය සිංහල භාෂාව හා සාහිත්‍ය තරග වලින් අම්/නාමල්ඔය විද්‍යාල සඳහා ජයග්‍රහණ රැසක් හිමි විය.
| අත් අකුරු හා භාෂාවේ ශිල්ප ක්‍රම තරගය | දෙවන ස්ථානය | එන්.ටෙනුක රෂීන් |
| ගේය පද රචනා | තෙවන ස්ථානය | ඩි.එම් . ඉෂාරා සෙව්මිණි (10 ශ්‍රේණිය) |
| දෙවන ස්ථානය | ආර්.එම්. කවීෂා ප්‍රභාණි(11 ශ්‍රේණිය) | |
| ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන | තෙවන ස්ථානය | එච්.එල්.දිස්නා තාරිකා |
| කෙටි කතා | ප්‍රථම ස්ථානය | ආර්.එම්. කවීෂා ප්‍රභාණි |